සමාජ සුභසාධන

කොරෝනා වසංගත තත්ත්වය නිසා අකුරළ ජනතාවට ගෘහමූලික 500 සඳහා එක පවුලකට රුපියල් 1000/- වටිනා බඩු මල්ලක් ලබා දීම සඳහා රුපියල් 500,00/- (ලක්ෂ පහක) මුදලක් යොදවන ලදී.

අකුරළ විද්‍යාලයේ නගා සිටුවීම සඳහා 2016 වසරේ පළමු වසරේ සිසුන් 12 ක් සඳහා සිසුවෙකුට රුපියල් 1000/- බැගින් වසරක් සඳහා 144,000/- මුදලක් යොදවන ලදී

Akurala College
Pagoda of Akurala Sri Wijayaramaya - Ancient Pattini Temple

අකුරළ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අලුතින් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේට රුපියල් 50,000/- ක මුදලක් ලබා දෙන ලදී.

අකුරල විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් කරන සිසුන් සඳහා රුපියල් 10,000/-  මුදලක් ලබා දෙන ලදී.

Akurala College
Akurala-Railway-Station

අකුරළ දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් 10,000/- මුදලක් ලබාදීම.

සුධීරාරාම විහාරස්ථානයේ උත්සවය සඳහා රුපියල් 10,000/- මුදලක් ලබා දෙන ලදී.

Sudheerarama Temple
maternity clinics

මාතෘ සායන සඳහා දුප්පත් පිරිසකට 3,500/- ද්‍රව්‍ය ලබා දෙන ලදී.

විද්‍යානන්ද දහම් පාසලට මේස සෑදීම සඳහා රුපියල් 15,000/- ක මුදලක් ලබා දෙන ලදී.

Desk-Donation