අපගේ

අකුරල පුරාණ පත්තිනි දේවාලය

ශ්‍රී ලංකාවේ පත්තිනි දේවාලය කාන්තාවන් සහ සශ්‍රීකත්වය ආරක්ෂා කරන පත්තිනි දේවතාවියට වන්දනාමාන කරයි. අකුරල පිහිටා ඇති එය අලංකාර කැටයම් සහිත ජනප්‍රිය වන්දනා ස්ථානයකි. අකුරල සමාජයේ සංස්කෘතික උරුමය නියෝජනය කරමින් චාරිත්‍ර වාරිත්‍ර මෙහි පැවැත්වේ.

Goddess-Pattini-Akurala-Ancient-Paththini-Temple

අපගේ

නවතම ඡායාරූප

Goddess-Pattini-Akurala-Ancient-Paththini-Temple
දේවතාවිය පත්තිනි - අකුරල පුරාණ පත්තිනි දේවාලය

සංසාර ගමන

පත්තිනි දේව මාතාවගේ

ඉරු සඳු දෙදෙනා ප්‍රධාන ග්‍රහ මණ්ඩලයේ හා තාරකාවන්ගේ ද, සදෙව් ලෝකවාසී සක්දෙව් ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ද, බඹ ලෝ තල වැසි මහා බඹුන් ප්‍රධාන බඹ දේවතාවන් වහන්සේලාගේද, යක්ෂ රාක්ෂ මනුෂ්‍ය ආදීන්ගෙන්ද, වන්දනීය වූ, පූජනීය රහතුන් වහන්සේලාගේ හා මහා සංඝරත්නයේ ද පූජාච පූජනීය වූ “කකුසඳ” බුදුන් දවස චීවර කඨින වස්තු දිගින් දිගටම පූජා කිරීමෙන් ද, “කෝණාගම” බුදුන් දවස කඨින චීවර පිණ්ඩපාත පූජා දිගින් දිගටම පූජා කිරීමෙන් ද “කාශ්‍යප” බුදුන් දවස කඨින චීවර පිණ්ඩපාත සේනාසන පූජා දිගින් දිගටම පූජා කිරීමෙන් ද, “ගෞතම” බුදුන් දවස කඨින චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්ච යන සිව්පසෙන් පූජා දිගින් දිගටම පූජා කිරීමෙන් ද “පත්තිනි” දේව මාතාව නමින් වරං ලැබූ “ගෞතම” බුදුන් දවස ලක් දිව්‍ තලයට “සීනිගම” තොටින් වැඩම කර ඇත.

විමසීම් සඳහා,

සම්බන්ධවන්න

+94-77-354-7572 හරහා අප අමතන්න හෝ info@akuralapuranapaththini
dewalaya.com
හරහා අපට විද්‍යුත් තැපැල් කරන්න