පරිත්‍යාග

උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න, ඔබත් දායක වන්න

ගිණුම් අංකය : xxxxxxxxxxxxxxxxxxxxxxx

ශාඛාව : අම්බලන්ගොඩ

Akurala Ancient Pattini Temple-img_1

ප්‍රධාන තොරණ

ආර් සරත් කුමාර ද සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී

ප්‍රධාන ගේට්ටුව

අගම්පොඩි සුනිල් ප්‍රියන්ත මහතා විසින් පරිත්‍යාග කරන ලදී

පර්චස් 17ක ඉඩම් කැබැල්ල

අගම්පොඩි සුනිල් ප්‍රියන්ත මහතා විසින් පරිත්‍යාග කරන ලදී

බුදු කුටිය

ආර් ගුණපාල ද සොයිසා මහතාට පින් පිණිස

Akurala-Ancient-Pattini-Temple Full image

පත්තිනි දේවාලයට නළ ජලය ලබාදීම

ලුතිනන් කර්නල් උදය ප්‍රියන්ත ද සිල්වා මහතාට පින් පිණිස.

Akurala-Ancient-Pattini-Temple Full image

ගණ දෙවි දේවාලය

හඳුන්නෙත්ති තිළිණි ශාලිකා මෙන්ඩිස් මෙනෙවිය විසින් පරිත්‍යාග කරන ලදී.

දැඩිමුණ්ඩ දේවාලය

ආර් චමින් කුමාර ද සිල්වා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

Akurala-Ancient-Pattini-Temple Full image
Bell-Tower-Ancient-Pattini-Temple

ගණ්ඨාර කුළුණ

චාමර මහතා හා මධුරි මහත්මිය විසින් පරිත්‍යාග කරන ලදී.

ප්‍රධාන තඹ දොර

සමන් දෙව්සිරි මහතා සහ නදුන් දෙව්සිරි මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

Floor Tiling of Pattini Temple

පත්තිනි දේවාලයේ පොළව ටයිල් කිරීම

එම් චන්ද්‍රසිරි ද සිල්වා මහතා විසින් පරිත්‍යාග කරන ලදී

ප්‍රධාන දේවාලයේ වීදුරු සහිත සුදු යකඩ වැට

ට්‍රික්ට්ලි ප්‍රසාද් මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

Main-Temple-Glass-Gate
Floor Tiling of Pattini Temple

පොල්තෙල් පහන් දැල්වීමේ කුටිය

A සහන් ද සිල්වා මහතා විසින් පරිත්‍යාග කරන ලදී

බිම ගල් ඇල්ලීම සහ වැහි පීලි සෑදීම

H. W. පද්මචන්ද්‍ර මහතා විසින් පරිත්‍යාග කරන ලදී

Main-Temple-Glass-Gate
Dance hall and viewing hall

නැටුම් ශාලාව සහ නැරඹුම් ශාලාව

ආර් නුවන් කුමාර ද සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.